Wednesday, August 21, 2019

TOUCHDOWN CONFIRMED

                  Mars Inside යානය අගහරු මත සාර්ථකව ගොඩබෑම සහතික කරමින් Touchdown Confirmed යන පණිවිඩය 2018/11/26 වන දින නාසා ආයතනයේ විද්‍යාඥයන්  හට ලැබුනි.මෙම යානය අගහරැගේ සමකය ආසන්නයේ පිහිටි එලිසියම් ප්ලැන්ෂියා නම් හුදකලා තැනිතලාවේ නිරුපද්‍රිතය ගොඩබා ඇත. මෙම යානය ප්‍රධාන විද්‍යාත්මක උපාංග තුනතින් සමන්විත වේ .



ASLA

ROVER on MARS

Mars rover has landed. This image shows the path of the rover. The mars called as RED PLANET too.

TOUCHDOWN CONFIRMED ...